2026 ජූලි 28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය, යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි නගර සභාවේ නව උප සභාපතිවරයා පත් කිරීම නිවේදනය කරයි. ඒ අනුව, මුත්තලිංගම් කෝකුලරාජ් මහතා චාවකච්චේරි නගර සභාවේ නව උප සභාපති ලෙස තේරී පත්ව ඇත.
Sri Lanka Public News