ශ්රී ලංකා පාර්ලිමේන්තුව 2026 අයවැයෙන් ජාතික කිරි නිෂ්පාදන වැඩසටහනට රුපියල් බිලියනයක් වෙන් කර ඇත. කිරි ගොවීන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම වැඩසටහන මගින් වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර මිලියන 410 සිට ලීටර බිලියන 1.2 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරයි.
Sri Lanka Public News